සිහින විතරක්..

රත් වෙන ටකරං යට
තැම්බෙන හිස් ඇත.
ලයිට් නැත වතුර නැත
සිහින විතරක්
ගොඩගසා ඇත.
.
#_අනුsh_

Comments

Popular Posts