රැදි පින්න..

බොහෝ තුරු වැල් තුටින්
අවදි වෙයි අළුයම්ව
වතේ තැවරුණු යමක්
බදාගයි එක් සිත්ව
තවත් එකමෙක පැයක්
තුරුළු කර හිද ගින්න
තුටින් පිටමං කරති
පත් අතර රැදි පින්න.
.
#_අනුsh_

Comments

Popular Posts