හිත හදන් කියවන්න..

දයාබර සුහදිනිය
ඔබේ මුදු සිනහවෙන්
මේස හැදි දෙක තුනක්
මගෙ මුවේ තවරන්න.
විඩාබර සුසුම්පොද
තරු අතර හංගන්න
දිනපොතේ මැද හරිය
හිත හදන් කියවන්න.
.
#_අනුsh_

Comments

Popular Posts