රෝස..

.
නටුවෙ කට්ටක්
තිබ්බ පලියට
නපුරුකම් නැත
රෝස මල් ලඟ
සනුහරේ ඇති
කිසිදු මලකට...

.
#_අනුsh_

Comments

Popular Posts