ඉස්සරම..

නවතින්න... !!
යැයි නොකියමි
තෙමෙන්නට
ඉඩ හරිමි.
වසන්තේ ගැන ඉස්සරම
ලියු කතා ගෙන ඉරමි.
.
#_අනුsh_

Comments

Popular Posts