ගොළු අයෙක්..

බතල වැල් මොර දෙද්දි
කොමඩු සීපද කියයි
දඹල වැල් දුක් වෙන්නෙ
හේන ගැන හිතලමයි
"අලි කකුල් දාසයයි"
සුළඟ පණිවුඩ එවයි
ඔය මුකුත් දන්නැතුව
ගොළු අයෙක් පැල් රකියි.
.
#_අනුsh_

Comments

Popular Posts