මල් වත්තෙ..

මේ ළඟදි මල් වත්තෙ
ගොඩක් දේ සිදුවීල
කටරොළුව කාගෙන්ද
නිල් වෙන්න ගුටි කාල
ඔය අතර මත් වෙච්ච
වද මලක් රතුවීල
රෝස මල් කුමරියට
දරුණු දස වදදීල
දැං ඉතින් අවසානෙ
පිච්ච මල් වැනසීල
කුමුදු මල් බය නැතිව
අන්න අඬ බෙර යවල
.
#_අනුsh_

Comments

Popular Posts