රැවටේවි..

මල් පාත්තිය වටේ
සරල රේඛා අඳිමි.
අඟල් හය හතක් උස
සැර මිරිස් පැල කරමි.
"සමණල්ලු බය වේවි ;
එක්කො මං රැවටේවි"
.
#_අනුsh_

Comments

Popular Posts