සැක කරති..

සියුමැලිම ගැටිස්සිය
වර්ණ සමණොල කෙල්ල
දවස් හතරක් තිස්සෙ
කොහේදැයි තතු නොමැත
පැමිණිලිම තිස් එකක්
දන්න හදුනන පිරිස
එක සිතින් සැක කරති
බාදුරා මල් කැකුළ.
.
#_අනුsh_

Comments

Popular Posts