උස තැනකි..

හිස් තැනක් නම් එතන
ඉඩ අහිමි ඉඩ කඩකි
ඔයා ආවත් නැතත්
කඳු මුදුන උස තැනකි
.
#_අනුsh_

Comments

Popular Posts