හෙන්දිරික්කා මිතුරි..

මල් වඩාගෙන හඩන
හෙන්දිරික්කා මිතුරි
නුඹ වාගෙ කවිකාර
බොහෝ මල් පැල තිබුණි
නුඹට මෙන් නොව උන්ට
උයන් වත්තක් තිබුණි
මල් නැතිව හැමදේම
එහෙව් වතුවල පිපුණි.
.
#_අනුsh_

Comments

Popular Posts