දායාද.

කට්ට කළුවර,
සිනිදු සිරිපොද වැස්ස
කියන්නේ හදවතට
සියුම් කැපුමක්
දායාද දෙන
වචන.
.
#_අනුsh_

Comments

Popular Posts