හැකි විටෙක..


.
හැකි විටක,
විසිරිච්ච මල් කැබලි
හීනියට අහුලන්න..
මතක පොත මැද පිටුවෙ
සිනිදුවට අලවන්න..
.
#_අනුsh_

Comments

Popular Posts