දිගු ලිපි..

ඔබ එව්ව දිගු ලිපිය
මම කියෙව්වෙමි සොදුර
මෙහෙ උයන් තිබුණාට
මල් නොමැති එක දුකය.
ඔබ කියන විදියටම
සමන් මල් හරි හැඩද?
සත්තකයි සුහදිනිය ;
සමන් මල් මෙහි නැතිය.
.
#_අනුsh_

Comments

Popular Posts