තනි ගස්..

අඩි දහස් ගානක් වටේටම
එකම එක හුරු
ගහක් නැතිකොට
අඹ උනත් සල් නා උනත් ගස
කොහොම තනියක්
ඇතිද ගසකට.
.
#_අනුsh_

Comments

Popular Posts