කළුවර තැනක..

නම නොදත් මල් පොකුරු
දැන් මෙහේ හැමතැනම
සමවැදිය හැකි යමක්
නැහැ සොදුර අත ළඟක
තට්ට තනියම දුවමි
රඟහලක් කෙළෙවරට
හ්ම් සද්දයක් නැතිව
ගිල ගනිමි බර ඉකිය
බොහෝ දේ සිදුවෙනව
මම කියමි කළුවරට
නෙතු විවර කර නිදමි
ටිකක් කළුවර තැනක.
.
#_අනුsh_

Comments

Popular Posts