රන් මුදුව..

නික්ම ගිය පසු විමසයි ඔබ
කෝ කෙහෙද?
දෙනවායැයි ගිවිසගත්
ප්‍රේමයේ 'රන්' මුදුව..
.
සුසුමකින් පසුව
රැගෙන යන්නෙමි ඔබව
දිනක සිප ගත් වෙරළට
පෙන්වමි..
ගිලෙන්නට යන හිරුව..!!
.
#_අනුsh_

Comments

Popular Posts