ඔබ සැඟව..

ඒ සිසිල මට කියයි
නුඹ ඇවිත් ගිය බවට
මම සොයමි, ඉකි බිදිමි
කොහේ හෝ ඔබ සැඟව
මුදු වළාකුළු අතර.
.
#_අනුsh_

Comments

Popular Posts