දුක උරමි.

මදුරුවෙක්මි. අහිමිවීම් දුකකි, ලේ නාමයෙන් දිව්රමි.
.

ඔහේ පියඹා යද්දි
මුණගැහෙන මුල් පපුව
හරි මැදට තුඩ තියමි
පපුව හාරා බලමි
සීරුවට දුක උරමි
ළය පැලීලා මැරෙමි.
.
#_අනුsh_

Comments

Popular Posts